ඔබාමාගේ දියණියන් පස්සේ ගියේ කවුද?

0

නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු බැරැක් ඔබාමාගේ දියණියන් දෙදෙනා රැගත් මෝටර් රථ පිටුපසින් පැමිණ තිබේ . මේ හේතුව නිසා ඇමෙරිකාවේ ධවල මන්දිරයට පුද්ගලයින්ට ඇතුළු වීම හෝ පිටවීම තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලා.

කෙසේ වෙතත් මෙම සැකකාර පුද්ගලයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වයස අවුරුදු 55කි.සැකකරුගේ නම එවන්ගෝල්ඞ් ස්ටයින් බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලා.