තාරුණ්‍යයේ කලර්ස් Colors Mobile

0

ආසියානු, අපි‍්‍රකානු සහ මැදපෙරදිග වෙළෙ`දපොළ තුළ සීග‍්‍ර ව්‍යාප්තියක් සම`ග එකිනෙක අභිබවා යන විශේෂාංග රැසක් පිරුණු ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණයේ නව්‍ය තාක්ෂණික යෙදවුම් සම`ග හදුන්වාදෙන කලර්ස් මොබයිල් සිය ලෙන්ගතු පාරිභෝගිකයින් වෙනුවෙන් නවතම ජංගම දුරකථන පෙළක් හදුන්වා දෙයි. ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂණික යෙදවුම් හදුන්වාදීමට පමණක් සීමා නොවුණු ගෙවන මුදලට උපරිම තාක්ෂණික විසදුම් ලබාදෙන නිෂ්පාදන මාදිලි සිය පාරිභොගිකයින් අතට පත් කිරීමට උත්සාහ දැරීම කලර්ස් මොබයිල් හි තවත් සුවිශේෂිතාවයකි.

Colors Mobile PR article -Sinhala Final-1