මහින්ද නාමල්ගේ “සොබාදහමේ දෙව් දහම “

0

ග්‍රන්ථ කතෘ මහින්ද නාමල් විසින් රචිත “සොබාදහමේ දෙව්දහම” කෘතිය ජනගත කිරීමේ උත්සවය මේ මස 25 වන සදුදා දින සවස 3.00ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වෙනවා.ඒ සදහා ඔබටද සහභාගි විය හැකි බවයි කිතුසර කණ්ඩායම ප්‍රකාශ කලේ.

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා දැන්ම අමතන්න ,071-4334990 හෝ 077-9337221 .

suren new 01 suren new 02 suren new 03 suren new 04 suren new 05