OASES සමාගමට ප්‍රංශ උපහාර

0

විදේශ අධ්‍යාපනයේ ආලෝකය වූ කුරුණෑගල OASES සමාගමට ප්‍රංශයෙන් උපහාර පිරිනමන ලැබුවා. පසුගිය සතියේදී පැරිස් නුවර පැවති ලොව වටා විදේශ අධ්‍යාපනයේ පුරෝගමීන්ගේ මහා සමුළුවේදී දෙවන වරටත් සමස්ථ ලංකාවෙන්ම මුල් තැන හිමි කරගැනීමටත් ශිෂ්‍ය වීසා ක්‍රියාවලියේ වැඩිම සිසුන් පිරිසක් යුරෝපා විශ්ව විද්‍යාල වලට යොමු කිරීමේ ගෞරවයත් සමාගමට හිමි විය.

ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු ශේන්ගන් සියළු රටවල් අතර තිබෙන සම්බන්ධතාවය තවත් වර්ධනය කරගැනීමට එම රටවල් වලින් ශිෂ්‍ය වීසා ක්‍රියාවලියට නොයෙකුත් සහනදායි දීමනා රැසක් හිමිකරගැනීමටද OASES අදිපති දමිත් වික්‍රමසිංහ මහතාට හැකිවිය. THE DREAM BEYOND THE SEA සඟරාවට අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ආසියාවේ ඉහලම තැනට තම ආයතනය ගෙන යා හැකි බවත් ඉදිරියේදී ලාංකීය දරුවන්ට තවත් සහනදායි ක්‍රමයකට විදේශ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවන් උදා කරගන්නා බවයි.

unnamed (1) unnamed (2) unnamed