රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙන්න

0

චෝදනා 10 ඉදිරිපත් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් අමාත්‍ය රිෂාද් බදුයුඩීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඊයේ (15) කතානායක කරු ජයසූරිය වෙත භාර දුන්නා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 64 දෙනෙක් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන ඒ සඳහන් විරුද්ධ වී තිබෙනවා.

අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පහතින්,