නාමල් කුමාරගේ ජාතිවාදී කුමන්ත්‍රණ ගැන ජනපති දැනුවත්………

0

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ජාතිවාදි ගැටුමකට සැරසෙන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනාවරණය ගෙන තිබු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

ඊයේ (24) පාර්ලිමේන්තුවේදි මේ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජාතිවාදී ගැටුමට පෙර බුද්ධි අංශ විසින් මේ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවා දැනුවත් කොට තිබු බවයි.

එසේම නාමල් කුමාර ගමන් කිරිමට නියමිත ප්‍රදේශ පවා බුද්ධි අංශ අනාවරණ කොට ඒ පිළිබඳව දැනුම් දී තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.