දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සජිත් දිනවන ගමන හැටන් නගරයෙන් ඇරඹෙයි…….!

0

දමිල ප්‍රගතිශිලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක අමාත්‍යය සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරිම සදහා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම පසුගිය 06 වෙනිදා  හැටන් නගරයෙන් ආරම්භ කෙරුණා.

දමිල ප්‍රගිතශිලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය පලනි දිගම්බරම් , රාජ්‍යය අමාත්‍යය වි රාධාක්‍රිෂ්ණන්, බදුල්ල දිස්ත්‍රික් (එජාප) ප.ම අරවින්ද කුමාර් ගේ සහභාගිත්වයෙන් හැටන් ඩි කේ ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි මෙම රැස්වීම පැවැත්වුණා.

මෙම ජනාධිපතිවරණ  ප්‍රචාරක රැස්විමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් විශේෂ ආරාධිත වශයෙන් රාජ්‍ය අමාත්‍යය සුජිව සේරසිංහ සහභාගි වුණා.

 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here