අවුරුදු 71රට කෑව උන්ට නෙමෙයි…… රට ගොඩ ගන්න කෙනෙක්ට ඡන්දය දෙන්න……!

0

සතුටු වෙයල්ලා තවත්.මෙන්න තවත් අපේ රටේ ජයග්‍රාහනයක්.ආසියාවේ දුලිදුම රටවල් වලින් අපි දෙවෙනි ස්ථානය.අවුරුදු 71ක් තිස්සෙ අපේ රට දියුනු කරන්න උබලාට ස්ව්‍යංපෝශිත රටක් තනන්න අරයට වඩා මට පුලුවන් මට බාරදෙන්න කියලා මාරුවෙන් මාරුවට පාලනය අරන නිල් කොළ පාලකයින් මෙන්න රට සංවර්ධන කරලා.සංවර්ධනයේ ආසියාවේ ඉහලින් හිටිය අපි අද ආසියාවේ දුලිදුකමින් දෙවෙනි වෙන්නේ ඇෆ්ගනිස්තානයට විතරයි.කව්ද මේ රට ඒ තත්වයට ඇදලා දැම්මේ.ඔය නිල් කොළ පාලකයෝ නෙවෙයිද?

රටේ ණය වත්නම ඩොලර් ට්‍රිලියන 11යි.විගනකාදිපතිගෙ වාතාවලට අනුව ඒ ට්‍රිලියන එකොලහෙන් රටේ ණය වත්කම ඩොලර් ට්‍රිලියන 1.8යි.ඉතිරි 9.2ට වුනේ මොකද්ද කියලා උඩ ඉන්න දෙයියෝ තමා දන්නේ.ඩොලර් ට්‍රිලියන 11ක් සංවර්ධන කරන්න ණය අරන් එයි රට වෙනුවෙන් වැයකලේ ට්‍රිලියන 1යි.ඉතුරු 10 උන් විනාශ කලා.ඒවගෙන් උන් සුරසැප විදිනවා.ගමේ ප්‍රාදේශීය සභා මංත්‍රිවරයා ඉදන් බලන්න.එන්න කලින් කොමද ආවාම කෝමද කියලා.
රු 50000 ලංකාවට ගෙන්වන බයිසිකලේට පාලකයින්.ලක්ෂ 2,3,4 බදු ගහනවා.ඒ කරලා අවුරුදු 3,4,5 කට ෆිනෑන්ස් දාලා පෝලී එක්කම අපේ උන් ඒ වාහනේ ගන්නවා.උන් ලක්ෂ 200 වහාන අපේ බදුමුදලින් අරගෙන අපේ දුක් නිවන්න හදනවා.මේකද සාදාරනේ.

පොඩ්ඩක් හිතන්න ඔය අය පාරවල්,හයිවේ එක,වරාය ගුවන්තොටුපොලව පාසැල් වගේ මේ පේන්න තියෙන හැම සංවර්ධන ව්‍යාපෘතියක්ම කරලා තියෙන්නෙ ඩොලර් ට්‍රිලියන 1.8න්.ඒ උනාට අපි ලොකෙට ඩොලර් ට්‍රිලියන 11ක් ණයයි.ඉපදෙන්න ඉන්න එකා පවා රුපියල් ලක්ෂ 5ක් ණයයි.මේ පාරත් රැවටෙනවද.පොඩක් හිතන්න.ඔය රට බාර ගන්න ඉල්ලන්නේ කලිනුත් රට බාරගත්ත අයමයි.ඒ පාලකයින්මයි.අලුත් අලුත් මූණූ එලියට දාගෙන එන්නේ පරන අයමයි.

බලන්න ඒ වේදීකාවල අහවල් දෙයින් මහජන දේපල වංචා කලා කියලා නඩුවක් නැති කෙනෙක් ඉන්නවද.අහවල් හොර වැඩේ කලා කියලා ප්‍රසිද්ධ වුන අය ඒ වේදිකා වල නැද්ද.අපේම දුක් විදින අපේම පංතියෙ අය කියන්නේ දිනනකල් විතරයි ඔය තියන් ඉන්නේ.දිනුවාම එලවනවා කියලා.අපි 2015 රැවටුනේ ඒ කතාවලට ඒත් ඒහෙම වුනේ නෑ.දැනුත් එහෙමයි.අවුරුදු 71ක් ඔය විවිධාකාරයෙන් අපිව රැවැට්ටුවේ ඔය පංති දෙකේ රට කල පාලකයි.මේ පාරත් එහෙමයි.දැන්වත් තේරුම් ගන්න.අපිට පුද්ගලයා පරම්පරාව පක්ෂය නෙවෙයි වටින්නේ.අපිට වටින්නේ මේ පාලකයි විනාශය කරලමේ රට ගොඩ නගන වැඩපිලිවෙල හා ඒ නායකත්වයයි