පොහොට්ටුවේ භීෂණය හිස ඔසවයි….. හම්බන්තොට එජාප සංවිධායකයන්ට ප්‍රහාරයක්

0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවීල ආසනයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ සංවිධායක ලෙස කටයුතු කරන සමීර අබේකෝන් ගේ නිවසට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු සාමාජිකයින් විසින් පහර දී තිබෙනවා.

ඊයේ (20) මෙම ප්‍රහාරය සිදු වී ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සමීර අබේකෝන්ගේ පියා හා සහෝදරයා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත යවා තිබෙනවා.