පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ ගෝඨා????? දායන් ජයතිලකගෙන් ආන්දෝලාන්තමක හෙලිදරව්වක්…!

0

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිටුපස ගෝඨාභය රාජපක්ෂ වෙත සම්බන්ධ අන්තවාදි පිරිසක් සිටින බව ආචාර්‍ය දයාන් විතාරණ විසින් සඳහන් කරනවා.

සිය ෆේස්බුක් පිටුවේ දැමූ සටහනක් මගින් පෙන්වා දෙන්නේ ප්‍රහාරයෙන් පසුව ගෝඨා හිතවාදි මාධ්‍ය හරහා රටේ ජාතිවාදී කලබලයන් සුදු කිරීමට සැළසුම් කළ බවය.

දයාන් විතාරණ විසින් සිය ෆේස්බුක් ගිණුමේ ඇතුලත් කොට තිබූ ප්‍රකාශය,

කෙසේවෙතත් මේ වන විට එම පෝස්ටුව ඉවත් කොට ඇති අතර ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ එය විකෘති පුවතක් බවයි.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධාන කළ වැඩමුළුවකට එක්වෙමින් මාධ්‍යවේදි තුෂාර වන්නි ආරච්චි සඳහන් කළේ නයිජිරියාවේ බොකෝහරාම් ත්‍රස්තවාදීන් හා සම්බන්ධ ඔවුන්ට ආයුධ හා සේවා සපයන උදයංග වීරතුංග රුසියාවේ සිට පාස්කු ප්‍රහාරය මෙහෙය වූ බවත් ය.

ගෝඨාභය විසින් පඩි ගෙවා ඇති කළ සහරාන් කල්ලිය හරහා පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට උදංයග වීරතුංග හා රාජපක්ෂවරුන් ක්‍රියාත්මක වූ බවයි ඔහු සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරයෙන් දින 4ක් යන්නද ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව ඉදිරියට ගනිමින් ජනතා අභිෂේකය ලබා ගැනීම හරහා ඩ්ග්හ එය විද්‍යාමාන වන බවයි ඔහු පෙන්වා දුන්නේ.