රන්ජන්ට රනිල්ගේ ආශිර්වාදය තිබුණා….. හෙට අනිද්දාට තව තව සෙල්ලම්…….!

0

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ හඬ පට පටිගත කිරීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් සිදුවු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඊයේ (11) පැවති ජන හමුවකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“මේ මෙහෙයුමේ හිටියා සරත් ෆොන්සේකා මහත්තයා, චම්පික රනවක මහත්තයා, අජිත් පී පෙරේරා මහත්තයා, නීතිපතිලා, පොලිස්පතිලා මේ සියලු දෙනා අරලියගහ මන්දිරයේ කතා කරලා අර රන්ජන් රාමනායක මහත්තයා පාවිච්චි කරලා මේ වැඩේ කළා. හෙට අනිද්දා වෙනකොට හොද  හොඳ සෙල්ලම් අහගන්න පුළුවන්.” අමාත්‍යවරයා සඳහන් කළා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here