පොහොට්ටුව ඉදිරියේ මෛත්‍රිපාල සිරිසේන බලුකුක්කෙක් ගානට වැටිලා…..

0

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ගේ කරමති ජනාධිපති වී එක්සත් ජාතික පක්ෂය කෙනෙහිලිකම් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කළකම් පළ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් පවසනවා.

ඊයේ (22) සිරිකොත දි පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මන්ත්‍රිවරයා සඳහන් කළා මහමැතිවරණය සඳහා නාමයෝජනා ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයාට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුවේ පස්සෙන් යාමට දැන් සිදු වී ඇති බවයි.

එසේම හිටපු ජනාධිපතිවරයාට දෙවියන් හා ස්වභාවධර්මය දඬුවම් ලබා දීම නිසා පොලොන්නරුවේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පවා මහමැතිවරණය ජයග්‍රහණය කොට පෙන්වන ලෙසට අභියෝග කරන බවත් ඔහු සඳහන් කළා.