මංගලගෙන් අභියෝගයක්!

1

තමන් දුෂිතයෙකු ලෙස මයික් ඉදිරියේ මාධ්‍ය සංදර්ශන පෙන්වන සෑම අයෙකුටම උසාවිය ඉදිරියේ එම කරුණු සනාථ කිරිමට අවශ්‍ය අවස්ථාව සලසා දෙන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ තමන්ට අභූත චොදනා එල්ල කල මාගල්කන්දේ සුදත්ත හිමියන්ට සහ සුරාබදු කොමසාරිස්ට එරෙහිව නිත්‍යානුකූල නඩු පවරන බවයි.